Colombo Today Local News

නාමල් කුමාර CID අත්අඩංගුවට

දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

වරකාපොළ පොලීසියට පැමිණිල්ලක් ගොනු කිරිම සඳහා පැමිණි විට ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

හෙට්ටිපොල ඇතිවූ නොසන්සුනාකාරී තත්ත්වයේදී නාමල් කුමාර සිටින දර්ශනද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

මෙහිදී නාමල් කුමාර හා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවූ බව වාර්තා විය.

නාමල් කුමාර අත්අඩංගුවට ගැනිමට වරකාපොළ පොලීසිය සොයමින් සිටියේය.

Related posts

” යාල අභයභූමිය ළඟ මුවන් දෙදෙනකු මරා පාටියක් දාලා.. අලින් ගැන උනන්දු පරිසරවේදින් කුඩා සතුන් ගැන කතා කරන්නේ නැහැ “

colombotoday

පොලිසිය කීවත් ඉන්ටර්පෝල් රතු ලයිස්තුවේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ නම නෑ…

colombotoday

ඉදිරියේදී ලේ හිගයක්… ලේ දෙන ලෙස ඉල්ලීමක්..

colombotoday

රුපියල් බිලියන 15ක සිගරට් විනාශ කරයි

Admin

අනුබුදු මිහිදු මාහිමියන් පිරිණිවන් පා වසර 2228 යි… අනුස්මරණ උත්සවයට රාජ්‍ය අනුග්‍රහය දැක්වීම රජය ප්‍රතික්ශේප කරයි…

colombotoday

බැසිල් දිවිනැගුම නඩුවෙන් නිදොස් කොට නිදහස්

colombotoday