Colombo Today Local News

නව බන්ධනාගාර කොමසාරිස් වරයෙකු පත් කරයි

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස තුෂර උපල්දෙනිය මහතා පත් කර තිබේ.

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරයට පත්වීමට පෙර උපල්දෙනිය මහතා බන්ධනාගාර කොමසාරිස්(සැපයුම්) ලෙස සේවය කර බව වාර්තා වෙයි.

Related posts

2020 ජනපතිවරණයට ඒකාබද්ධ විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක් !

colombotoday

එඩිතර දමිතා අපිට ලොකු ශක්තියක්

Admin

බස්නාහිරින් පිටවීමේ තහනම ඉවතට | සීමාවන්ට යටත්ව බස් සහ දුම්රිය ධාවනය යළිත්..

colombotoday

බැදුම්කර හුටපටය සහ ‘අනීකා‘ රටින් පැන්නූ නෙත්තිකුමාරගේ පැටිකිරිය !

colombotoday

අජිත් මාන්නප්පෙරුම පාර්ලිමේන්තුවට.. ගැසට් නිවේදනය නිකුත් කෙරේ

colombotoday

පොලිස් අත්අඩංගුවට පත් කාන්තාවක් රෝහල්ගත කළ පසු මියයයි

colombotoday