Colombo Today Local News

නව අගමැතිවරයෙක් පත්කරන තෙක් අගමැති මහින්දයි – මහින්ද සමරසිංහ

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව්‍යවස්ථානුකූලව හා නීතියට අනුව කටයුතු කරනු ඇති බව කැබිනට් ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පවසයි. “ජනපතිවරයා නව ගැසට් නිවේදනයකින් නව අගමැතිවරයෙක් පත්කරන තෙක් අගමැති මහින්ද රාජපක්ෂ මහතායි. ”

“රටේ අරාජිකත්වයක් නෑ. නැවත ආණ්ඩුවක් පත්කළ යුතුද නැත්ද කියලා තීරණය කළ යුත්තේ ජනපතිවරයායි” යැයි සම කැබිනට් ප්‍රකාශක දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

“ඡන්දය ගන්න ඕන ඇගිලි සලකුණුවලින් හා නමින්. ඡන්දය ඉවරවුණාට පස්සේ කතානායකවරයා ඡන්ද සංඛ්‍යාව නිවේදනය කළ යුතුයි. පාර්ලිමේ්න්තුව කල් තැබීමේ යෝජනාව ගේන්න ඕන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකයි. නමුත් ඒ යෝජනාව ගෙනාවේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතායි.”

Related posts

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩි තැබූ පොලිස් ලොක්කාට අධිකරණ නියෝගය අසා වමනේ යයි

colombotoday

කුරාණයට අපහාස කිරීමේ චෝදනා මත ඥානසාර හිමි අලුත්කඩේ අධිකරණයට

colombotoday

මහා වංශ පුස්කොළ පොත් එකතුව ලෝක උරුම ලැයිස්තුවට

colombotoday

ශ්‍යාමෝපාලි මහා නිකායේ ඌව පාර්ශවයේ මහා නායක අඹේවෙල පඤ්ඤාසාර මහා නා හිමි අපවත් වෙති.

colombotoday

ලංකාව විදේශීය ආගමික අන්තවාදීන්ගේ දඩ බිමක් වෙලා – ඥාණසාර හිමි (Video)

colombotoday

විදුලි සේවකයින් අද ලෙඩ වෙයි.

Admin