Colombo Today Local NewsHot News

දේශපාලන වියවුල මැද ඩොලරය පිම්මේ නගී… ඉතිහාසයේ වැඩිම අගය අද වාර්තා කරයි…

ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 178 සීමවා අද (15) දිනයේ දී ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 174.17 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 178.10 ක් ලෙසින් සටහන්වි තිබේ.

ඩොලරයක ගැණුම් මිල රුපියල් 173 සීමාව හා විකුණුම් මිල රුපියල් 178 සීමාව ඉක්මවා ගිය පළමු දිනය ලෙසින් ද, මේ අනුව අද (15) දිනය ඉතිහාසගත වනු ඇත.

 

Related posts

යහපාලන කැබිනට්ටුව තවත් එකකින් ඉහළ යයි. අලුත් ඇමතිකමක අමුණුගමත් දිවුරුම් දෙයි.

colombotoday

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අදාලව තවත් ආසාදිතයින් 51ක්

colombotoday

ජනතාවගේ හැසිරීම අසතුටුදායක බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි

colombotoday

පැති බැම්මක් නිවසකට කඩා වැටී පුද්ගලයෙක් මරුට

colombotoday

අලුතින් ගෑස් මිලදී ගන්න අයට පණිවිඩයක්

colombotoday

මේජර් ජෙනරල් විකුම් ලියනගේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට

colombotoday