Colombo Today Local News

තොන්ඩමන් වෙනුවට ඔහුගේ පුත් ජිවන් තොන්ඩමන් පත් කරන්නැයි යෝජනාවක්

අභාවප්‍රාප්ත වූ අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරග වැදීම සඳහා ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් නම්
කරන්නැයි ලංකා කම්කරු කොංග්‍රසය අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලීමක් කර තිබේ.

අගමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී ලංකා කම්කරු කොංග්‍රසයේ දේශපාලන මණ්ඩලය මෙම ඉල්ලීම සිදුකර ඇත.

එළැඹෙන මහ මැතිවරණයේදී ජීවන් තොණ්ඩමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් නුවරළියෙන් තරග කිරීම සඳහා ඔහුගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කිරිමට අගමැති කාර්යාලය පියවර ගෙන තිබේ.

Related posts

සිවුදෙනකු තියුණු ආයුධ සමඟ අත්අඩංගුවට

Admin

ජනතා තීන්දුවට එජාපය හිස නමා ආචාර කරන බව වජිර අබේවර්ධන කියයි

colombotoday

ගංවතුරින් අපදාවට පත් ජනතාවට සහන

colombotoday

මෙරට බුද්ධි අංශ පාවා දුන් මුහුණ වසාගත් රාජ්‍ය නිලධාරියෙක්?

Admin

“TOP 10 හොරු ගැන තොරතුරු දුන්නේ ආණ්ඩුවේ අයමයි“ – මහින්දානන්ද

colombotoday

ඉන්දියාවෙන් ඩොලර් බිලියන එකක්

colombotoday