Colombo Today Local News

ත්‍රස්තවාදීන් බිහිකරන නීති විරෝධී මද්‍රසා පාසල් නීතිගත කරගැනීමේ කූට සැලසුම මෙන්න…

නීති විරෝධි ලෙස පවත්වාගෙන යන, මුස්ලිම් දරුවන්ට අන්තවාදය උගන්වන බවට චෝදනා එල්ලවී ඇති මද්‍රසා පාසල් නීතිගත කරගැනිමට සූදානම් වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සදහන් කළේ කලබලකාරී වාතාරණය තුළ ඒ සදහා කඩිමුඩියේ සකස් කල පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි.

මේ හරහා නීති විරෝධීව පවත්වාගෙන යන මද්‍රසා පාසල් කූට ලෙස නීතිිගත කරගැනීමට සූදානම් වන බවද හෙතෙම පෙන්වා දෙයි.

Related posts

වැලිකඩ ජේලර් ඝාතනයේ සැකකරු අයිස් සමඟ අත්අඩංගුවට

Admin

මහනුවරින් ISIS පොඩ්ඩෙක් මතුවෙයි

colombotoday

තර්ජණයට පත් උතුරේ සිංහල වැසියන්ගෙන් ජනපතිට ඉල්ලීම් 8ක් !

colombotoday

ඇමතිලාගේ වියරු හැසිරීම් වලට අපි බය නැහැ: මැයි 05 වර්ජනය ස්ථීරයි – ‍GMOA

colombotoday

පිළිකා සෛල විනාශ කරන පෝෂක ඖෂධයක් ළගදීම වෙළෙදපොළට

colombotoday

ගිනි අවියක් සමග දකුණේ සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවට

colombotoday