Colombo Today Local News

තහනම් කළ යාපනේ කොටි ස්මාරකය නගර සභාවෙන් යළි හදයි….

පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී හමුදා අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතව සිටියදී දිවි හානිකරගනු ලැබූ කුමාරප්පා පුලෙන්ද්‍රන් ඇතුළු කොටි සාමාජිකයන් 12 දෙනා සැමරීමේ ස්‌මාරකය නැවත ඉදිකිරීමට වැල්වැටිතුරේ නගර සභාව තීරණය කර ඇත.

මෙම ස්‌මාරකය ඉදිකිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් දැරූ උත්සාහය ව්‍යර්ථ විය.

මෙම තීරණයට එරෙහිව පේදුරුතුඩුව පොලිසිය අධිකරණය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව වැල්වැටිතුරේ නගරාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ස්‌මාරකය ඉදිකිරීමේ කටයුතු සඳහා අවසර දී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

ශ්‍රීලනිපය ඉවත් වීමට තීරණය කරයි… ජාතික ආණ්ඩුව අවසන්… එජාප තනි ආණ්ඩුවක්

colombotoday

අර්ධ නිර්වින්දන එන්නත් 30,000ක් ආනයනය කරේ…

Admin

පාරිභෝගිකයින් වෙනුවෙන් නිකුත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම පාරිභෝගික පුවත්පත එළිදැක්වීම අද

colombotoday

රජයේ වියදමින් හදන්න ගිය කොටි සොහොන උද්භීද උද්‍යානයක් ලෙස නම් කරයි

colombotoday

සබරගමුවේ ඉරිදා උදේ හා පෝ දා ටියුෂන් තහනම දැඩිව ක්‍රියාත්මක කරන්නැයි උපදෙස්

Admin

සා.පෙළ ප්‍රවේශපත්‍ර බෙදාහැරීම අද සිට

colombotoday