Business

ඩොලරය රු 168 ත් ඉක්මවයි…

ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක විකුණුම් මිලෙහි උපරිමය අද (20දා) වාර්තා විය.

ඒ අනුව මහ බැංකුව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රුපියල් 168.63ක් ලෙස සටහන් විය.

ඇමෙරිකානු ඩොලරය ශක්තිමත්වීම හේතුවෙන් රුපියල මෙසේ දිනෙන් දින අවප්‍රමාණයට ලක්වෙමින් තිබේ.

Related posts

ජනවාරියේ දී කාර් ලියාපදිංචිය සියයට 11 කින් පහළට

colombotoday

වාහන මිල යළි ඉහළට

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය වාර්තාගත ලෙස ඉහළට

colombotoday

වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ “කප්රුක” ආයතනයකට නඩු

colombotoday

ගෑස් නැත්නම් සිලින්ඩරේ අරගෙන ඩිපොසිට් එක ආපසු දෙන්න. – රංජිත් විතානගේ

colombotoday

කොටස් වෙළදපොළ මිල දර්ශකයේ වර්ධනයක්

colombotoday