Colombo Today Local News

ඤාණසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව…

බරපතළ වැඩ සහිතව වසර හයක සිර දඬුවම් නියමව බන්ධනාගාර ගතකර සිටිනා බොදු බල සේනා සංවිධානයේ මහලේකම්වන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට

එළඹෙන පෙබරවාරි 04 නිදහස් දිනයේ දී ජනාධිපති සමාව ලැබෙනු ඇති බවට සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසති.

මේ වන විටත් මහ නායක හිමිවරුන් මෙන්ම ඥාණසාර හිමියන්ගේ මෑණියන් විසින්ද ඥාණසාර හිමිට සමාව දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයිද උන් වහන්සේ සදහන් කරති.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ. ඥාණසාර හිමිට සිර දඬුවම් නියම කර ඇත්තේ අධිකරණයට අපහාස කලේ පවරා තිබූ නඩුවකට වරදකරු වීම හේතුවෙනි.

Related posts

උතුරු පළාතට වෙනම ජාතික ගීයක්… ඔක්තෝබර් 23ට පෙර අනුමත කරගැනීමට විග්නේෂ්වරන් දත කයි…

colombotoday

“ඇසට ඇසක්.. දතට දතක්” එජාපය වාඩුව ගනී ! දෝෂාභියෝගයක් ගෙනත් ජනපති එළවන්න සූදානම් !

colombotoday

ඉබ්‍රහිම් ගැන අවොබෝදයක් තිබ්බේ නෑ. | ජනතා විමුක්ති පෙරමුණ

colombotoday

විදේශ සංචිත සිදිලා.උද්ධමනය ඉහළ ගිහින්. ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ ආසන්නයේ – The guardian ලොවටම කියයි

colombotoday

යතුරු පැදියක ගැට ගසා, මාවක් ඔයේ ගිල්වා මැරූ ඇටසැකිල්ලක සුලමුල හෙළිවෙයි

colombotoday

දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට… තිදෙනෙකු රෝහලේ

Admin