Colombo Today Local News

ඤාණසාර හිමි බන්ධනාගාර රෝහලේ සිට ජයවර්ධනපුර රෝහලට රැගෙන එයි…

වසර හයක සිර දඩුවමක් නියමව දැනට වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් අද පෙරවරුවේ නැවතත් ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රැගෙනවිත් තිබේ.

උන්වහන්සේ පසුගියදා සැත්කමකට භාජයන වූ අතර, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිට බන්ධනාගාර රෝහල වෙත මාරු කර යැවිණි.

Related posts

ඊ පාස්පෝර්ට් ක්‍රමවේදය නතර කරන්නේ නෑ

Admin

ලෝක වෙළෙඳපලේ රන් මිල පහළට

colombotoday

හිටපු අගමැති දේහය පාර්ලිමේන්තුවට (Photo)

colombotoday

මත්ද්‍රව්‍ය කිලෝ 250ක් සමග විදේශිය ධීවර යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදා භාරයට

colombotoday

ආණ්ඩුවේ දූෂිතයන්ටත් මගෙන් බේරුමක් නෑ – ජනපති

colombotoday

අමෙරිකානු රාජ්‍ය ලේකම් අද දිවයිනට

colombotoday