Colombo Today Local News

ජිනීවා සැසිවාරය ඇරඹෙයි.. ලංකාව ගැන තවත් යෝජනාවක්…

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය ජිනීවා නුවරදී අද ආරම්භ වේ.

මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කර ගන්නා බව මහා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් ගණනාවක් දැනටමත් ප්‍රකාශ කර ඇත.

2015 වසරේ පැවති සැසිවාරයේදී සම්මත කරගත් යෝජනාව ක්‍රියාත්මක කල යුතු බවට වන නිර්දේශ එහි අන්තර්ගත බව සඳහන්.

මේ අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය සකස් කල වාර්තාව විවාදයට ගැනීමට නියමිතව ඇත්තේ මාර්තු 20 වනදායි.

Related posts

චාවාකච්චේරි බෝම්බ සිද්ධිය වසන් කර උතුරේ, දකුණේ දේශපාලකයන්.. මේ ඉටු කරමින් ඉන්නේ කාගේ උවමනාවද?

colombotoday

පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

ජනපතිගෙන් සජිත්ට පිළිතුරු ලිපියක්

colombotoday

රේගු නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Admin

ජගත් සමුළුව ඇමතීමට ජනපති නිව්යෝක් බලා පිටත්ව යයි…

colombotoday

පොලීසියට එරෙහි පැමිණිලි 2400 ක්

colombotoday