Colombo Today Local News

ජින්තුපිටියේ පුද්ගලයාට කොරෝනා ආසාදනය වී නැති බව අනිල් ජාසිංහ මහතා කියයි

කොටහේන – ජින්තුපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට සැක කළ පුද්ගලයාට පී. සී. ආර් පරීක්ෂණ පහකින් පසු කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

එමෙන්ම ඔහු සමග නිරෝධායනය සඳහා යොමු කළ 154 දෙනාට ද එම වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කළ නිවේදනයේ සඳහන් වේ.

ඉන් පසු එම සියලුදෙනා ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර යැවීමට කටයුතු කර තිබේ.

Related posts

බස් රථවල ඝෝෂාකාරී සංගීතය අද සිටි තහනම් !

colombotoday

පුරාවිද්‍ය සංරක්ෂණයට ඒකාබද්ධ වැඩපිළිවෙලක්.. පුරාවිද්‍යා බලධාරීන්ට ජනපති දින දෙයි ! (Video)

colombotoday

ඔබේසේකරපුර ගිනි ගැනීමක්

Admin

ගාල්ල මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයින් 5ක්

colombotoday

දුම්රිය සේවක වර්ජනය : කිසිදු දුම්රියක් ගමන් ආරම්භ නොකරයි

colombotoday

කිරිබත්වැල්ල කඳුයායේ ගින්නකින් අක්කර 50ක් විනාසයි

colombotoday