Colombo Today Local News

ජනපතිගේ රාජාසන කතාවට මල්වතු පාර්ශවයෙන් පැසසුම්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජාසන කතාව ඉතා අගය කරන බව මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි පවසයි.

උන්වහන්සේ පවසන්නේ ජනාධිපතිවරයාගේ කතාව තුල සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වූ බවයි.

මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසීය.

Related posts

සිරගත හිමිවරුන් බලන්න මුසම්මිල් වැලිකඩ යයි

colombotoday

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති කොවිඩ් ආසාදිතව මියයයි

colombotoday

පොලු පහරකින් දියණිය පියාව මරා දාලා

Admin

පොලිස් ලොක්කන්ගේ අතයට ගනුදෙණු නිසා රට ගිනි ඇවිළෙන හැටි !!

colombotoday

පාන් හැර අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

colombotoday

සිවුදෙනකු තියුණු ආයුධ සමඟ අත්අඩංගුවට

Admin