Colombo Today Local News

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරමින් තිබූ ලංගම බස්රථයක් අනතුරක

ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරමින් තිබූ ලංගම බස්රථයක් ගාල්ල, උඩුගම මාර්ගයේ හියාරේ හන්දිය අසළ දී ත්‍රිරෝද රථයක ගැටී අනතුරට පත්ව තිබේ.

අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

අද (04)දින උදෑසන 11.30ට පමණ ගාල්ලේ සිට උඩුගම බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී ඇත.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අක්මීමන පොලීසිය විසින් පවත්වයි.

Related posts

ළිඳුල, රහන්වත්තේ නිවාස පෙළක ගින්නක්…

Admin

නව යුද හමුදාපතිවරයා ධුරයේ රාජකාරී අරඹයි

colombotoday

මැතිවරණ නීති උල්ලංඝනය කල පුද්ගලයින් 440දෙනෙකු අත්අඩංගුවට

colombotoday

ශ‍්‍රී ලංකාවේ අන්තිම රජු කියාගෙන කනගරාජා නමැත්තෙක් ජිනීවා එයි

colombotoday

ඇමති චම්පික ඉදිරිපත් කල හෙළ උරුමේ ගෝලයන්ට දරුණු පරාජයක්

colombotoday

පොලිස්පති පූජිත, නව අගමැති මහින්දව හමුවෙයි…

colombotoday