මහාචාර්ය චන්ද්‍රගුප්ත තෙනුවර විදේශගත වීම සදහා ගුවන්තොටුපළේ රැදී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ ජාලාවල හුවමාරු වෙමින් පවතී.
අද පෙරවරුවේ සිට ප්‍රකාශ වූයේ යහපාලන රජයට සහය දැක්වූ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු රටින් පිටව ගොස් ඇති බවයි.