
වැටුප් විෂමතා ඉවත් කිරීම හා ඉල්ලීම් හයක් මුල්කරගනිමින් රට පුරා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අද අසනීප නිවාඩු වාර්තා කර ඇත.
මේ හේතුවෙන් දිවයිනේ සමස්ථ පාසල් පද්ධතියේම කටයුතු අද දිනයේ අකර්මන්‍ය වී ඇති අතර, මෙම වෘත්තීය ක්‍රියාමර්ගය සදහා සියළුම ගුරු සංගම් එක්ව ඇත.
මේ අතර වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගමීව කොටුව දුම්රියපොල ඉදිරිපිටදි විරෝධතාවක්ද සංවිධානය කර ඇත.





