Colombo Today Local News

ගිය ආණ්ඩුවෙන් වගේ බාධා එපා… මිය ගිය කොටින් සමරන්න අවසර දිය යුතුයි

tna

පසුගිය රජය යුද්ධයේදී මිය ගිය කොටි සාමාජිකයක් සැමරීම තහනම් කර තිබුණත් මෙවර එම සැමරීම් වලට රජය ඉඩ දිය යුතු බව ද්‍රවිඩ සන්ධානය පවසයි.

ද්‍රවිඩ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පාර්ලිමේන්තුව අමතමින්, නොවැම්බර් මාසය විරුවන්ට ගෞරවය දැක්වීම ලෝක සම්ප්‍රදායක් බවත්, එය මූලික කරගෙන යුද්ධයෙන් මිය ගිය පුද්ගලයන් හා කොටි සටන්කරුවන් අනුස්මරණය කිරීමේ අයිතිය ඔවුන්ගේ ඥාතීන්ට ලබා දිය යුතු බව 2015.11.21 දින පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට සහභාගී වී කල කතාවේදී මේ බව පැවසුවේය.

පසුගිය රජයේ යටතේ මියගිය කොටි සාමාජිකයන් සමරණ මහවිරු උත්සව පැවැතවීම තහනම් කර තිබුණත් නව රජය යටතේ ඔවුන්ගේ ඥාතීන්ට එම අවස්ථාව ලබා දිය යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

ගංජා වගාව නීතිගත කරනවා..- ඇමති සිසිර ජයකොඩි

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සැමට පින් අනුමෝදන් කිරීමේ පිංකම හෙට 3ට නිදහස් චතුරශ්‍රය අසලදී පැවැත්වේ

colombotoday

(Video)ජාතියේ ඉරණම තීන්දු කරන ව්‍යවස්ථා මර උගුල අටවන්නේ මෙහෙමයි

colombotoday

ඇමතිවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට වාහන ගෙන්වන්නේ නැහැ

colombotoday

සජබ උද්ඝෝෂණයට සහබාගි වූ අයෙක් අත්අඩංගුවට ගෙන මරා දැමූ බවට කියන කතාව අමූලික බොරුවක්

colombotoday

මධුෂ්, අමල් ඇතුළු පිරිස ඉදිරි දින කිහපයේදී ලංකාවට පිටුවහල්…

colombotoday