Colombo Today Local News

ගිය ආණ්ඩුවෙන් වගේ බාධා එපා… මිය ගිය කොටින් සමරන්න අවසර දිය යුතුයි

tna

පසුගිය රජය යුද්ධයේදී මිය ගිය කොටි සාමාජිකයක් සැමරීම තහනම් කර තිබුණත් මෙවර එම සැමරීම් වලට රජය ඉඩ දිය යුතු බව ද්‍රවිඩ සන්ධානය පවසයි.

ද්‍රවිඩ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පාර්ලිමේන්තුව අමතමින්, නොවැම්බර් මාසය විරුවන්ට ගෞරවය දැක්වීම ලෝක සම්ප්‍රදායක් බවත්, එය මූලික කරගෙන යුද්ධයෙන් මිය ගිය පුද්ගලයන් හා කොටි සටන්කරුවන් අනුස්මරණය කිරීමේ අයිතිය ඔවුන්ගේ ඥාතීන්ට ලබා දිය යුතු බව 2015.11.21 දින පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට සහභාගී වී කල කතාවේදී මේ බව පැවසුවේය.

පසුගිය රජයේ යටතේ මියගිය කොටි සාමාජිකයන් සමරණ මහවිරු උත්සව පැවැතවීම තහනම් කර තිබුණත් නව රජය යටතේ ඔවුන්ගේ ඥාතීන්ට එම අවස්ථාව ලබා දිය යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

කොරෝනා වෛරසය මර්ධනය කිරීමට සහයෝගය දෙන්න – හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා යෝජනාව අද

colombotoday

හම්බන්තොට වරාය චීනයට පැවරීම 8 වැනිදා !

colombotoday

අයිස් කිලෝවක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

බියර් මිල අඩු කළේ කසිප්පු, වල් රා බීම අඩු කරන්නයි.. දැන් ලාබෙට බියර් බොන්න පුළුවන් !

colombotoday

BIMSTEC සමුළුව අද කොළඹදී

colombotoday