බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ 45 වන ජන්ම දිනය හෙටට(4) යෙදී තිබෙනවා.
ඒ නිමිත්තෙන් සිදු කරන විශේෂ වැඩසටහන සහ කොරෝනා වෛරසයෙන් පිඩාවට පත් ලෝක වාසි ජනතාවට සෙත් පතා සිදුකරන රතන සුත්ර දේශනාව. හෙට (4) සවස 3ට රාජගිරිය ශ්රී සද්ධර්ම රාජික විහාරයේදී (බොදු බල සේනා කාර්යාලයේදී) සිදු කීරීමට නියමිතව ඇති බවයි බොදු බල සේනා සංවිධානය සඳහන් කර සිටින්නේ.