Colombo Today Local News

ගංජා වගාව නීතිගත කරනවා..- ඇමති සිසිර ජයකොඩි

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිටව්ගේ ඉල්ලීමද සැලකිල්ලට ගෙන රටේ කංසා වගාව නීත්‍යානුකූල කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.

බෙංගමුවේ නාලක හිමියන් රටට ඉතාම ආදරේ කරන නිදහස් ජාතික සටනක් ආරම්භ කළ ස්වාමීන් වහන්සේ නමක් බවත් එනිසා ඒ හිමියන්ගේ සහ තවත් විද්වතුන්ගේ අදහස් සැලකිල්ලට ගෙන එම යෝජනා කරන ක්‍රමවේදය රට තුළ ස්ථාපිත කරන බව ද ඔහු පැවසීය.

පළමුකොටම දේශීය වෙදකමට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය මෙරට පුරා නිෂ්පාදනය කිරීමට වැඩ පිළිවෙලක් ආරම්භ කරන බවත් එහිදී ග්‍රාමීය ජනතාවට ආදායම ලැබෙන ලෙස කටයුතු කරන බවත් ඇමතිවරයා කියා සිටියේය.

Related posts

21 සාකච්ඡා කිරීම ලබන සතියට කල් යයි

colombotoday

රනිල් වික්‍රමසිංහ රටට නොගැලපෙන නව රිබරල්වාදී දක්ෂිනාන්තික දේශපාලකයෙක්

colombotoday

ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස මහා විහාරය සංරක්ෂණයට පුරාවිද්‍යාවෙන් තීරණයක්

Admin

රෝසිගේ නිල නිවසේ වැසිකිළිය රෙපෙයාර් කරන්න කෝටි බාගයක් (ලක්ෂ 57ක්) වෙන් කෙරේ

colombotoday

දඹුල්ල සිංහල සංවිධාන රැස්වීම අතරතුර ගැටුමක් ඇතිකිරීමේ සුදානමක්

colombotoday

මහර තිබූ පෙති ගැන විශේෂඥ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට පියවර

colombotoday