Colombo Today Local News

කොළඹ හෝටල් තුනකටත් බෝම්බ ප්‍රහාර….

කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක අද පෙරවරුවේ පිපිරීම් තුනක් සිදුවී තිබෙනවා.

මෙම පිපිරීම් සිදුවී තිබෙන්නේ ෂැංග්‍රීලා, සිනමන් ග්‍රෑන්ඩ් හා කිස්බරි හෝටල්වල බවයි වාර්තා වන්නේ.

මේ අතර මීගමුව කටුපිටිය හා කොච්චිකඩේ කතෝලික පල්ලි දෙකකට බෝම්බ ප්‍රහාර එල්ල වී තිබෙනවා.

Related posts

මන්නාරම සමූහ මිනිවලේ කැනීම් දිගටම සිදු කිරීමේ අර්ථයක් නෑ. අධිකරණ නියෝගයෙන් පස්වලින් වසා දමයි

colombotoday

නාමල් රාජපක්ෂගේ නව අමාත්‍ය ධුරයේ විෂය පථ ගැසට් කෙරේ.

colombotoday

අන්තරේ කැඳවුම්කරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

චීනයෙන් තවත් යුවාන් මිලියන 300ක ආධාරයක්

colombotoday

විජයකලා පිටුපස කලු කොටියෙක්.. මාධ්‍යට ගොරවයි !

colombotoday

වෛද්‍ය රසායනාගාරයක වෙඩි තබීමක්

Admin