Colombo Today Local News

කොළඹ සරත් එක – විමල් දෙක

2020 මහමැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 12

(01) සරත් වීරසේකර – 328,092

(02) විමල් වීරවංශ – 267,084

(03) උදය ප්‍රභාත් ගම්මන්පිල – 136,331

(04) විජේදාස රාජපක්ෂ – 120,626

(05) බන්දුල ගුණවර්ධන – 101,644

(06) ප්‍රදීප් සමන් කුමාර උඳුගොඩ රූපසිංහගේ – 91,958

(07) දිනේශ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන – 85,287

(08) මධුර විතානගේ – 70,205

(09) ප්‍රේමනාත් සී දොලවත්ත – 69,055

(10) ගාමිණි කුලවංශ ලොකුගේ – 62,543

(11) ආරච්චිගේ දොන් සුසිල් ප්‍රේමජයන්ත් – 50,321

(12) ජගත් කුමාර – 47,693

සමගි ජන බලවේගය – ආසන 06

(01) සජිත් ප්‍රේමදාස – 305,744

(02) එස්.එම්.මරික්කාර් – 96,916

(03) මුජිබර් රහුමාන් – 87,589

(04) හර්ෂ ද සිල්වා – 82,845

(05) පාඨලි චම්පික රණවක – 65,574

(06) මනෝ ගනේෂන් – 62,091

ජාතික ජන බලවේගය – ආසන 01

(01) අනුර කුමාර දිසානායක – 49,814

Related posts

ජනපති ගමේ ගිහින් බැදුම්කර වාර්තාව කියවයි.. ඊළග පියවර ගැන සාකච්ඡාවට අගමැති කැදවයි !

colombotoday

කොත්මලේ ඔය සහ මහවැලි ගඟ දෙපස ජනතාව විමසිල්ලෙන් ඉන්න

Admin

රැඳවියන් බැලීමට සතියකට දින දෙකක් අවසර

colombotoday

මිය ගිය තරුණියකගේ දේහය ගොඩගෙන නිරුවත් කරලා

Admin

පොලීසිය සමග වෙඩි හුවමාරුවකදී තවත් සැකකරුවෙක් මරුට

Admin

මැතිවරණ කොමිසම ආණ්ඩුවට ආදර ලිපි ලියනවා

Admin