කොල්ලූපිටිය හන්දියේ සිදුව ඇති පිපිරීමක් හේතතුවෙන් වෙලදසැල් 11 කට වැඩි ප්රමාණයක් විනාශ වී ඇත.
පොලීසිය සදහන් කරන්නේ ඉන් සාප්පු තුනකට බරපතල හානි සිදුව ඇති බවයි.
පිපිරීමෙන් චීන යුවළක් සහ වෙළඳසැල් හිමියන් දෙදෙනෙකුට සුළු තුවාල සිදුව ඇති අතර එක් අයෙක ජාතික රෝහලට ඇතුළු කර තිබේ.
ගෑස් සිලින්ඩරයක් පිරීමේන් මෙම අනතුර සිදු වන්නට ඇතැයි පොලීසිය සැක කරයි.