Colombo Today Local News

කොරෝනා රෝගීන් තවත් ඉහලට

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා වෛරසය ආසාදිතයන් 15 දෙනෙකු අලුතෙන් හඳුනාගෙන තිබේ.

ඉන් 14 දෙනෙකු සෞදි අරාබියේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර අනෙක් පුද්ගලයා කන්දකාඩු කොරෝනා ආසාදිතයකුගේ ආශ්‍රිතයෙකි.

ඔවුන් සියලු දෙනාම නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය වෙමින් සිටි අයයි.

එම පිරිසද සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2745 දක්වා ඉහළ යයි.

Related posts

ව්‍යාජ තොරතුරු මත රුසියාවේ අධ්‍යාපනයට-රැකියාවට ගිය ලාංකිකයින් 27ක් එරටදී අත්අඩංගුවට

colombotoday

විශේෂඥ වෛද්‍ය සංගමයෙන් ලිපියක්… වෛද්‍ය එස්.සී.ආර් පෙරේරාට මැර ප්‍රහාරයක්

Admin

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

colombotoday

ෂැංග්‍රී – ලා කොළඹ හෝටලය හෙට සිට විවෘතයි

colombotoday

අර්ජුන් මහෙන්ද්‍රන් සුද්ධයි !! වංචා හෙළි කළ නිලධාරීන් දඬුකඳට

colombotoday

පාසල් දැරියන්ට හෙට සිට අලුත් එන්නතක් !

colombotoday