Colombo Today Local News

කොරෝනා මැද සහන වෙනුවට පොළී ලබා දුන් ලිසිං

ගෝලිය කොරෝනා වසංගතය හමුවේ රට මාස 3ක කාලයක් වසා දැමිමත් සමග ලාංකික ජනයාට විවිධ සහන ලබාදිමේදි වැඩි අවධානයකට ලක් වු ලිසිං වාරික ගෙවිමේ ක්‍රමවේදයරට රජය විසින් මාස 3 සිට 6 දක්වා කාලය තුල කිසිදු වාරික මුදලක් ගෙවිමට අවශ්‍ය නොමැති බවට සහනයක් ලබා දුනි.

නමුත් රජය විසින් ලබා දුන් මෙම සහනය බොහෝ ලිසිං සමාගම් පාරිභෝගිකයාට ලබා දි නොමැත.සහන වෙනුවට පොළී අනුපාත ඔවුන්ගේ මතය පරිදි හිග වාරිකයන්ට එක් කර ඇති බවට පාරිභෝගිකයින් චෝදන කරයි.

පාරිභෝගිකයා මේ පිලිබඳව කොතෙක් මැසිවිලි නැගුවද මහ බැංකු නිලධාරීන් හෝ දේශපලන තන්ත්‍රයේ හේ කිසිදු බලධාරීන්යෙකුගේ අවධානයට මේ වනතුරුත් ලක් වී නොමැත.

Related posts

අයිස් සමග සැකකරුවන් 3 ක් දැලේ

colombotoday

මුස්ලිම් වෙළෙන්ඳන්, ෂරියා / ඉහ්වාන් මිණීමරුවන් කරගැනීම – 2

colombotoday

ගෙවුණු පැය 24දී ගෑස් අනතුරු 21ක්

colombotoday

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව විග්නේශ්වරන් නව සන්ධානයට අත්සන් තබයි

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දැවැන්ත පාඩු සේවකයන් 1500ක් විශ්‍රාම ගන්වයි

colombotoday

කිලිනොච්චියේ බුදු මැදුරට තහංචි.. උතුරු සභාව යෝජනාවක් සම්මත කරගනී

colombotoday