Colombo Today Local News

කොරෝනා මැද සහන වෙනුවට පොළී ලබා දුන් ලිසිං

ගෝලිය කොරෝනා වසංගතය හමුවේ රට මාස 3ක කාලයක් වසා දැමිමත් සමග ලාංකික ජනයාට විවිධ සහන ලබාදිමේදි වැඩි අවධානයකට ලක් වු ලිසිං වාරික ගෙවිමේ ක්‍රමවේදයරට රජය විසින් මාස 3 සිට 6 දක්වා කාලය තුල කිසිදු වාරික මුදලක් ගෙවිමට අවශ්‍ය නොමැති බවට සහනයක් ලබා දුනි.

නමුත් රජය විසින් ලබා දුන් මෙම සහනය බොහෝ ලිසිං සමාගම් පාරිභෝගිකයාට ලබා දි නොමැත.සහන වෙනුවට පොළී අනුපාත ඔවුන්ගේ මතය පරිදි හිග වාරිකයන්ට එක් කර ඇති බවට පාරිභෝගිකයින් චෝදන කරයි.

පාරිභෝගිකයා මේ පිලිබඳව කොතෙක් මැසිවිලි නැගුවද මහ බැංකු නිලධාරීන් හෝ දේශපලන තන්ත්‍රයේ හේ කිසිදු බලධාරීන්යෙකුගේ අවධානයට මේ වනතුරුත් ලක් වී නොමැත.

Related posts

අරගල භුමියේ රාජ්‍ය විරෝධී කටයුතු සිදුකර NGO කල්ලි කෝටි ගණන් හම්බ කරයි.

colombotoday

එරික් සෝල්හයිම් දිවයිනට

colombotoday

ඉන්දිය දූත පිරිස දිවයිනට

colombotoday

කදුරට ජාතික පෙරමුණේ සහය මහින්දට

colombotoday

පොලීසියට කඩාපැන නිලධාරියෙකුට තර්ජණය කරලා.. රාජිත පුත් චතුරට පොලීසියෙන් නඩු

colombotoday

මගේ අමාත්‍යාංශයට දී ඇත්තේ බෝඩ් ලැලි අයතන 04ක් පමණයි… මගෙන් පලි අරන්…

colombotoday