Colombo Today Local News

කොරෝනා මරණ 800 දක්වා ඉහළට… 37,000ක් ආසාධිතයි !

කොරෝනා වයිරසයෙන් මිය ගිය සංඛ්‍යාව 800 දක්වා ඉහළ ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි.
 
ආසාධිත පිරිස වශ‍යෙන් 37,000ක පමණ පිරිසක් වයිරසයෙන් පීඩා විඳිමින් සිටිති.
 
නව දත්ත වාර්තා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කර තිබිණි.

Related posts

එටිසලාට් : සෞදි රජ පවුලේ නෑයෙක් ලංකාවට කැදවයි.. ශ්‍රීපාද මෙහෙයුම තවත් වේගවත් කරයි

colombotoday

තාවකාලික වීසා වලින් ඇවිත් ඉන්දීය දොස්තරලා මෙරට වෛද්‍ය සේවයේ

colombotoday

ශ්‍රී ලංකාවත් ISIS ඉලක්කයක්.. ත්‍රස්ත ජාලය මේවනවිටත් ස්ථාපිත කරලා – ඇමරිකානු අධ්‍යයන ආයතනයක් හෙළි කරයි

colombotoday

බාල බෙහෙත් සිද්ධියට වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් අත්අඩංගුවට

Admin

රස කවපු විස පනතක් පාර්ලිමේන්තුවට…

colombotoday

ජාතික ලැයිස්තුවෙන් 50%ක නියෝජනයක් කාන්තාවන් ට ලබාදිය යුතුයි

colombotoday