ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 197 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
ඊයේ (10) රාත්‍රී සිදුකළ පරීක්ෂණ වලදී කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.
මේ වනවිට පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් ඇති අතර 54 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.