Colombo Today Local News

කොකේන් ගහන ඇමතිලා 6ක් පාර්ලිමේන්තුවේ… සභාගැබේදීත් කොකේන් මතින්…

කැබිනට් ඇමැතිවරු හයදෙනෙකු, මන්ත‍්‍රීවරු පිරිසක්, පූජ්‍ය පක්ෂය, ව්‍යාපාරිකයන්, බැංකුකරුවන්, මාධ්‍යවේදීන්, නළු නිළියන් ඇතුළු රටේ ප‍්‍රධාන පෙළේ පිරිස් කොකේන් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහි වී ඇතැයි වාර්තා වේ.

සමහර මැති ඇමැතිවරු පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගි වන්නේ ද මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් පසු බවද පැවසේ.

වසර පහක පමණ සිට ව්‍යාප්ත වී ඇති මෙම වසංගතය හේතුවෙන් රටේ ප‍්‍රධාන තනතුරු හොබවන බොහෝ දෙනෙකු ඒ සඳහා ඇබ්බැහි වී ඇති බව පැවසේ.

ප‍්‍රධාන පෙළේ ගුවන් සමාගම් සේවක සේවිකාවන් මුලදී මෙම මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති බව පැවසෙන අතර කාලාන්තරයක් තිස්සේ මෙම මත්ද්‍රව්‍ය ඉහළ සමාජය තුළ සැරිසරමින් තිබී, මේ වන විට ඉහළ මධ්‍යම පන්තිය දක්වා ව්‍යාප්ත වී ඇති බව පැවසේ.

– divina

Related posts

කෝටියක ‘කුෂ්’ අතුළු මද්‍රව්‍ය තොගයක් රේගුව අල්ලයි

colombotoday

සිනොවැක් එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතයට අනුමැතිය

colombotoday

ආසාදිතයන් ගණන 611 දක්වා ඉහලට

colombotoday

කොටි ගුවන්පථය ඉල්ලා උද්ඝෝෂණ.. ආරක්ෂක අංශවලටත් තර්ජණය කරයි !! (Video)

colombotoday

කැළෑ ගිනි තැබීම් වලට පුද්ගලයින් 15ක් අත්අඩංගුවේ

Admin

බඩ ඉරිඟු වගාව තාවකාලිකව නවත්වන්න⁣ ගොවීන්ට උපදෙස්

colombotoday