Colombo Today Local News

කුඩා දැරිවියන් විවාහ කරගැනීම ගැන පොහොට්ටු ජා.ලැ අපේක්ෂක අලි සබ්‍රි තමාගේ ස්ථාවරය පැවසිය යුතුයි.

ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීමට වැඩකරනවා කියන පොරොන්දුවෙන් පැමිණි පොදු ජන පෙරමුණ තමන්ගේ පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂකතත්වයක් ලබා දීම සඳහා මොහොමඩ් අලි සබ්‍රි මහතාගේ නම ඉදිරිපත් කර ඇති බැවින් ළමා දැරිවියන් විවාහ කරගැනීම පිළිබඳව තමන්ගේ මතය ඔහු පැවසිය යුතු බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා.

පෙරේදා (23) පැවති මාධ්‍ය හමුවකදී ඥානසාර හිමියෝ මෙම අදහස් පළකර සිටි අතර මීට ඉහතදී මොහොමඩ් අලි සබ්‍රි මහතා දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන පුද්ගලයෙක් බවට භික්ෂුන් වහන්සේලා රාශියකගෙන් චෝදනා එල්ල විය.

Related posts

සුබසාධන ප්‍රතිලාභ ලබාදෙන අය ගැන තවත් හොයයි

Admin

රනිල් – සජිත් රහසේ හමුවෙති

colombotoday

ඝාණ්ඨාර ලණුවේ ගෙල සිර වී පාසල් සිසුවෙක් මරුට

colombotoday

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය ගෝඨාභයට

colombotoday

පහන් පත්තු කරද්දී දන්නෙම නැතිව ඥානසාර හිමිගේ මුවින් පිටවුන දේ Video

colombotoday

ගෑස් පිපිරීම් ගැන සෙවූ කමිටුවෙන් කළ අනාවරණය

colombotoday