Colombo Today Local News

කාන්තා සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබා දෙන්න පියවර ගන්නවා- සජිත්

ආණ්ඩු බලය ලබා ගත් පසු කාන්තා සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබාදිමට පියවර ගන්නා බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පවසන්නේ කාන්තා හිංසනය සම්බන්ධයෙන් පවතින නිති රීති දැඩි කිරිමට පියවර ගන්නා බවයි.

වැල්ලවත්ත ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

Related posts

බන්ධනාගාර නිලධාරීන් 15ක ගේ වැඩ තහනම්.. 19ක් ස්ථාන මාරු

colombotoday

අණ්ඩ දැමූ අයවැයේ අවසන් ඡන්ද විමසීම අද

colombotoday

වල් නාශක හා කෘමිනාශක මිල අඩු කිරීමට සමාගම් එකඟ වෙයි

Admin

විජයකලාගේ ප්‍රකාශය අනවශ්‍ය දෙයක් – එජාප උප නායක රවී කරුණානායක

colombotoday

ඇමති විජයමුණි සොයිසාගේ යාන් ඔයේ වැලි කොල්ලයට තවත් බලපත්‍ර 39ක් !!

colombotoday

දිවයින පුරා පාසල් අනධ්‍යයන සේවකයින් ලෙඩවෙයි

Admin