Colombo Today Local News

කාන්චනගෙන් කෝටි 50ක් ඉල්ලා සමනලීගෙන් එන්තරවාසියක්…

ජනප්‍රිය නිළි සමනලී ෆොන්සේකා මහත්මිය සිය නීතිඥයින් මාර්ගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි කාංචන විජේසේකර මහතාගෙන් රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලමින් එන්තරවාසියක් යොමුකර තිබේ.

ඇය ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් මුදල් ලබාගත් බවට කාංචන විජේසේකර හහතා කළ ප්‍රකාශයෙන් තම කීර්තිනාමයට හානියක් සිදුවී ඇති බව සඳහන් කරමින් මෙම වන්දි ඉල්ලීම සිදුකර තිබේ.

එය නොගෙවන්නේ නම් නඩු මගට යොමුවන බවත් ඇය වෙනුවෙන් නීතිඥ උඳුල් ප්‍රේමරත්න මහතා සිය එන්තරවාසියේ සඳහන් කර තිබේ.

Related posts

හෙට සිට සියලු දිස්ත්‍රික්කවල සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා අරඹන්න අනුමැතිය

colombotoday

පාරිභෝගිකයින් වෙනුවෙන් නිකුත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම පාරිභෝගික පුවත්පත එළිදැක්වීම අද

colombotoday

යහපාලන ආණ්ඩුව කියන්නේ පට්ටපල් බොරු.. අවි ගණුදෙණු චෝදනාවට උදයංග වීරතුංගගෙන් පිළිතුරු

colombotoday

දේශබන්දු වෙනුවෙන් පෙනී සිටි ටිරාන්ගේ ප්‍රකාශයකට කොළඹ මහාධිකරණ නීතීඥ සංගමයේ අප්‍රසාදය

Admin

69 ලක්ෂයේ පැතුම බල්ලට දමා “මක්තබ් මද්‍රසා” තහනම් නොකර වකූෆ් සභාව යටතේ නීතිගත කරන්න යයි.

colombotoday

ආසියාවේ ලොකුම මූල්‍ය වංචාව හෙළිවී තිබියදීත් ‘විගණන පනත‘ සම්මත කරගැනීම අගමැති කරඅරී !

colombotoday