Uncategorized

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් අධිකරණයට රැගෙන එයි

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තවත් සිව්දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින සැකකාරියක ඇතුළු සැකකරුවන් 11දෙනා අද (20) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යළි රැගෙන පැමිණියා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ නීති කෘත්‍යය අද දහවල් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි.

Related posts

සජබ සහකාර ලේකම් ධුරය කාවින්ද ජයවර්ධනට

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

පොල්පිටිය – හම්බන්තොට විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ජාතික පද්ධතියට එක් වෙයි

Admin

දඹුල්ලට අදත් ජන ගඟක්

Admin

අශිෂ්ට ප්‍රකාශන තහනම් කිරීමට පනතක්

colombotoday

ඔබාමාට පණ නෑ… ISIS ත්‍රස්වාදීන් විනාශ කරන්න ප්‍රබල නායකත්වයක් ඕනෑ – ඇන්ජලීනා ජොලීගෙන් ඔබාමාට දෝස් මුරයක්

colombotoday