Colombo Today Local News

එජාපයෙන් අපිව පැන්නුවේ ආණ්ඩුවේ උපදෙස් අනුව සජිත්ගේ වර්ධනය දැක බයවෙලා

එක්සත් ජාතික පක්ෂය විසින් සමගි ජන බලවේගේ කි‍්‍රයාකාරින්ට විරුද්ධව කි‍්‍රයාමාර්ග ගත්තේ ආණ්ඩුවේ උපදෙස් අනුව බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ති‍්‍රක් නායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කළේය.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ මැතිවරණ කටයුතු දිනෙන් දින වර්ධනය වන නිසා එම කි‍්‍රයාදාමය පඑදු කිරිමේ අරමුණින් ආණ්ඩුවේ උපදෙස් අනුව එජාපය විසින් ඉහත කි‍්‍රයාමාර්ග ගත් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව කිරිඇල්ල මහතා වැඩිදුරටත් පවසයි.

සමගි ජන බලවේගය මෙම කි‍්‍රයාකාරින්ව ආරක්ෂා කිරිමට අදාළ නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බවද හෙතෙම පැවසීය.

Related posts

ලාන් කාන්ත රිමාන්ඩ්

colombotoday

ගෑස් බෙදා හැරීම අවසන්.. අද ගෑස් මිලදී ගත හැකි අලෙවි මධ්‍යස්ථාන මෙන්න.

colombotoday

හතරගාතෙන් වැටුණු රුපියලට චීනය පණ දෙයි…

colombotoday

“පුරාවිද්‍යා භූමි විහාරස්ථාන විසින් අල්ලගෙන.. එහෙම කරන්න දෙන්න බෑ” – ඇමති අකිල

colombotoday

සියලුම ඉරිදා දහම් පාසල් අප්‍රේල් 26 දක්වා වසාදැමේ

colombotoday

ඖෂධීය කංසා ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමකට සපයන්න නීති හදා අවසන්

colombotoday