Colombo Today Local News

උත්සව සමයේදී දකුණේ වෙළෙඳුන්ට උතුරට ඒම තහනම් කරන්න – යාපනය වාණිජ මණ්ඩල ප‍්‍රධානී

උතුරේ උත්සව සමයන්හි දකුණේ වෙළෙඳුන්ට උතුරට පැමිණීම තහනම් කරන ලෙස යාපන වාණිජ මණ්ඩල ප‍්‍රධානී ආර්. ජෙයසේකරන් පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

උතුරු පළාත් සභාව මෙයට පෙර එවන් තහනමක් පනවා ඊට අදාළ නියෝග පළාත් පාලන බලධාරීන්ට යවා තිබූ බවද ඔහු දන්වා ඇත.

දකුණේ වෙළෙඳුන්ට උතුරට පැමිණීම තහනම් කරන ලෙස කර ඇති මෙම ඉල්ලීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව ආරක්‍ෂක අංශ කියා සිටියි.

මේ ඉල්ලීම පොලිසිය වෙත යොමුවී ඇතත් පොලිස් බලධාරීන් ඊට එකඟවීම ප‍්‍රතික්ෂේප කර ඇත.

Related posts

විදේශ අමාත්‍යංශයේ අවසරය මත ඉන්දියාවේන් එන ගුවන්යානය

colombotoday

මුස්ලිම් දරුවන් අන්තවාදී ත‍්‍රස්තවාදීන් කරන මද්රසා පාසල් 1169ක් රට පුරා..

colombotoday

හදපානාගල ගංජා හේනක් පොලිසිය වටලයි

colombotoday

ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් – පැය 607ක CCTV දර්ශන විශ්ලේෂණය කෙරේ

colombotoday

සන්ධානය බහුතරය පෙන්වන්න යයි.. නිමල් සිරිපාල අගමැති කර අලුත් ආණ්ඩුවක්…

colombotoday

සිරිකොතේ වෙඩි තැබීමක්.. අලියාට හානියි

colombotoday