Covid 19

ඊයේ තවත් ආසාදිතයන් 625ක් – සමස්තය 15,000 ඉක්මවයි

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිත පුද්ගලයන් 625 ක් හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශ වාර්තාව අනුව ඒ සමග මෙරට හදුනාගත් අසාදිතයන් සංඛ්‍යාව 15350 දක්වා ඉහල යයි.

මරණ සංඛ්‍යාව 46 ක් වන විට සුවය ලබා රෝහල්වලින් ලබා පිට වූ සංඛ්‍යාව 10183කි.

තවමත් රෝහල්ගතව සිටින පිරිස 5121කි.

Related posts

රාජ්‍ය ආයතන විවෘතව තැබීමෙන් කොරෝනා පැතිරයාමේ ප්‍රවණතාවක්

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

colombotoday

නිරෝධායන මධ්‍යස්ථානයට එරෙහිව වව්නියාවේත් විරෝධතා !

colombotoday

කොවිඩ් ආසාදනය වූ උපපොලිස් පරීක්ෂකවරයෙක් මරුට

colombotoday

බණ්ඩාරගම ග්‍රාම නිලධාරිනියකට කොවිඩ්

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා

colombotoday