Colombo Today Local News

ඉන්දුනීසියාවේ සිට ලාංකිකයින් 110 දෙනෛකු දිවයිනට

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණිමට අපේක්ෂාවෙන් සිටි ශ්‍රී ලාංකිකයින් 110 දෙනෛකු ඉන්දුනීසියාවේ සිට ඉන්දුනිසියානු ගරුඩා ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් අද(21) පෙරවරු 08.00ට පමණ කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි බව වාර්තා වේ.

එම ශ්‍රී ලාංකිකයින් පිරිස නිරෝධායන කටයුතු සදහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට නියමිතයි.

Related posts

වතුර බෝතලෙන් ගහපු ගැහිල්ල

Admin

“වතුකරයේ අපටත් ඉඩම්, පොලිස් බලතල ඕන“ – කම්කරු කොංග්‍රසය

colombotoday

එන ඕන ක්‍රමයකට මුහුණ දෙන්න පොහොට්ටුව සූදානම්

Admin

රත්‍රං මිල අදත් පහළ යයි

Admin

මධුමාධව අත්අඩංගුවට ගන්න සාක්ෂි නෑ – නිතිපති

colombotoday

රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් එකටම අවසන් ගමන් යයි

Admin