Colombo Today Local News

ඉදිරි පැය 24 තුළ තවදුරටත් තද වැසි

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්වය ඉදිරි පැය 24 තුළ තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල සුළගේ වේගය පැයට කිලෝ මීටර් 70-80 ත් දක්වා ඉහළ යා හැකි බවයි.

ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

Related posts

26 හැවිරිදි කාන්තාවක් කාමරයක් තුලදී ඝාතනය කරයි

Admin

වාහන මිළ නැවතත් නගී…

colombotoday

එක්ස්කැවේටර් යන්ත්‍රයක් හදිසියේ ගිනි ගනී

colombotoday

තැපැල් ඡන්ද විමසීමට අදාළ දින මෙන්න

Admin

මහසෝන් බලකායේ අමිත් වීරසිංහ අත්අඩංගුවට

colombotoday

වී තොග රැස්කළ ගබඩා 11කට මුද්‍රා තබයි

colombotoday