Colombo Today Local News

ඇමතිලාට විෂයන් බෙදයි.. ගැසට් නිවේදන මෙන්න..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් පත‍්‍රයක් මගින් අමාත්‍යංශ සදහා විෂයන් හා කාර්යයන් නිවේදනය කර ඇත.

මෙම ගැසට් පත‍්‍රය රජයේ මුද‍්‍රණාලය විසින් ඊයේ රාත‍්‍රියේ නිකුත් කර ඇත.

මෙම ගැසට් පත‍්‍රය අනුව ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශය යටතට පොලිස් දෙපාර්තමේන්තුව හා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ද පත් කර ඇත.

කැබිනට් හා කැබිනට් නොවන ඇමතිවරුන් සදහා විෂයන් සදහන් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේනද මෙසේය.

Related posts

සෝලංගට එරෙහිව මරික්කාර් අවි ඔසවයි.. බිරිදගෙන් ෆේස්බුක් සටහනක් !

colombotoday

සර්වපාක්ෂික හමුව එකගතාවයෙන් තොරව අවසන්… මැතිසබේ හෙටත් ගිනියම්වන ලකුණු…

colombotoday

සෞඛ්‍ය ඇමැතිනී දැඩි සත්කාර ඒකකයට

colombotoday

රනිල් ඇතුළු පිරිසකට වාරණ නියෝගයක්

colombotoday

ඇමතිවරු 20ක් අද දිවුරුම් දෙයි…

colombotoday

බදියුදීන්ගේ පෙත්සම සලකා බැලීමෙන් සිව්වන විනිසුරුවරයාත් ඉවත්වෙයි

colombotoday