Colombo Today Local News

ඇමතිකම මාරු වුණත් කිරිඇල්ල මධ්‍යම අධිවේගයට අරක් ගනී…

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වැනි අදියර ඉදිකිරීමේ කටයුතු තවමත් ලක්ෂමන් කිරිඇල්ල ඇමතිවරයා යටතේ පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (27දා) පැවසීය.

අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී කබීර් හෂීම් මහතාට මහාමාර්ග විෂය පැවරුවද මධ්‍යම අධිවේගී මාර්ගය ඔහුගෙන් ඉවත් කර තිබීම ගැටලු සහගත බවද ඒ මහතා පැවසීය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ සම්බන්ධව ආණ්ඩුවේ ඇමතිවරුන් අතර විරෝධයක් මතුව තිබෙන බවයි.

Related posts

දිනකට ගෙවල්බිඳීම් සහ රන් මාල කොල්ලකෑම් 25ක්

colombotoday

කොළඹින් පිටමං කෙරූ ජාලිය යලි කොළඹට කැඳවයි

colombotoday

මේ නපුංසක පාලනයෙන් රට බේරාගන්න.. බඩ ගැන නොසිතා, රට ගැන සිතා එක්වෙන්න දැන් වෙලාවයි – ඥාණසාර හිමි

colombotoday

දුර්ලභ ගණයේ කළු කොටියා මිය යයි

colombotoday

“භයානක හොරු, මහජන මුදල් කොල්ල කාලා මාධ්‍ය ආයතන පටන් අරන්“ – රන්ජන් අගමැතිගේ මිත්‍ර සමාගම පතුරු අරී

colombotoday

මීළඟ අගමැති රනිල් ද ? ජනපති තීන්දුවට සැරසෙයි.

colombotoday