Colombo Today Local News

ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ සහෝදරයෙක් අත්අඩංගුවට

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිශාද් බදුර්දීන්ගේ සහෝදරයෙක් අද යුධ හමුදා අත්අඩංගුවට පත්ව තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව යුද හමුදාව විසින් පොලීසියට බාරදී ඇති අතර පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඔහු මුදා හැර ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ .

කෙසේ වෙතත් අත්අඩංගුවට ගැනීමට හේතු වූ කරුණු පිළිබඳව මෙතෙක් වාර්තා වී  නොමැති අතර මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

Related posts

ත්‍රි´මලේ තෙල් ටැංකි 61ක් අපිට වැඩියි

Admin

නිශ්ශංක සේනාධිපති අද ජනාධිපති කොමිසම හමුවට

colombotoday

ඩෙංගු මර්දනයට ප්‍රමුඛත්වය දෙන්නැයි පළාත් පාලන බලධාරීන්ට උපදෙස්

Admin

මන්නාරමෙන් ලක්ෂ 50 කහ සහ කේරල ගංජා තොගයක් සොයාගනී

colombotoday

කදවුරේ අවි ගබඩාවෙන් අතුරදන් වූ ටී 56 නිලධාරියගේ ගෙදර ගස් බෙනයකින් මතු වෙයි

Admin

එංගලන්ත යුවළකගේ වටිනා දේපල දමා තිබූ සේප්පුව සොරා ගෙන

Admin