Colombo Today Local News

ඇමති පුතෙක් හොර අල්ලන්න හරීන්ගේ කාර්යාලයට පැනලා… හරීන්ට අසූහාරදාහටම තද වෙයි (Video)

එක්තරා ඇමති පුතෙක් තමන්ගේ කාර්යාලයට පැන තමන් ගැන තොරතුරු හාරා අවුස්සා ඇති බව විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ පිළිබදව තමන් දැඩි පියවරක් ගන්නා බවද ඔහු පවසනවා. තම කාර්යාලයේ රිංගාගෙන දේශපාලනය කිරීමට එක එක ඇමතිවරුන්ගේ පුත්තුන්ට ඉඩ නොදන බවත් ඇමතිවරයා පවසනවා.

Related posts

මීගමුව බන්ධනාගාරයට ආ පාර්සල්

colombotoday

ජනපති සිරිසේන ජනතා අපෙක්ෂාවලට පයින් ගැහුවා – දූෂණ විරෝධී හඩ

colombotoday

තවත් කතක් වන අලියෙකුට බිලි වෙයි

Admin

අද උසනම් සිකුරිටි මිටිනම් කම්කරු. අපේ කාලේ එහෙම දේවල් වුනේ නෑ

colombotoday

චාමර සම්පත්ට ඇප ලැබෙයි

Admin

පෑළියගොඩ මත්ස්‍ය වෙළෙදුන්ගෙන් කොරෝනා ආසාදිතයින් හමු නොවෙයි

colombotoday