Colombo Today Local News

ඇඳිරි නීතිය හේතුවෙන් බස්නාහිර පළාතේ සිරව සිටි තවත් පිරිසක් ගම්බිම්වලට

ඇදිරිනීතිය හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ කොටුවී සිටින ජනතාව ගම්බිම් බලා පිටත්කර හැරීමේ වැඩපිළිවෙලේ තවත් අදියරක් ඊයේ (07) ක්‍රියාවට නැංවුණා.

ඒ අනුව මිරිහාන පොලිස් කොට්ඨාසයේ දෙවන අදියරේ වැඩසටහන ලෙස පුද්ගලයින් 1200 ආසන්න පිරිසක් ගම්බිම් කරා පිටත්කර හැරීමටයි කටයුතු කෙරුනේ.

අග්‍රාමාත්‍ය කාර්යාල නිලධාරීන් මෙන්ම කොළඹ දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කටුපිටිය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Related posts

විල්පත්තුවේ මහ දළ ඇතාත් ඉවරයි.. ඇතු මරා දළ කැපූ මුස්ලිම් මව්ලව අත්අඩංගුවට !

colombotoday

එජනිස මැතිවරණ ව්‍යාපාරයට ක්‍රිකට් ආයතනයේ සම්පත් තිලංග සුමතිපාල අවභාවිතා කරයි

colombotoday

අභාවප්‍රාප්ත වූ ඒලියන්ත වයිට් ගැන මාලිංග තැබූ සටහන

colombotoday

බත්තරමුල්ලේ වෙඩි තැබීමක්

Admin

හූ කීවේ අපි නෙවෙයි.. පිටින් ආපු අයයි.. වැඩේ සවුත්තුයි – මහින්දානන්ද

colombotoday

පාස්කු ප්‍රහාරකයා සතුව තිබූ ගම්මිරිස් ඉඩම

colombotoday