Colombo Today Local News

ඇඳිරි නීතිය කැඩුවාට දැඩි දඩුවම්

චේතනාන්විතව ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ මාර්තු මස 20 වැනිදා සිට අද(20) දින උදෑසන 06.00 දක්වා කාලය තුළ නීති කඩකළ පුද්ගලයින් හැටදහස් හාරසිය විසි පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ අනුව ඇඳිරි නීතිය කඩකිරීම් සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයින් දාහත් දහස් එකසිය අනූ තුන් දෙනෙකුට නඩු පවරා ඉන් හයදහස් හාරසිය අසූ දෙනෙකුට දඬුවම් නියම කර ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

බදියුදීන් ඥාණසාර හිමියන්ගෙන් මිලියන 500ක් වන්දි ඉල්ලයි.. නඩුව අද කොළඹ මහාධිකරණයේ

colombotoday

රඹුක්කන ජනතා විරෝධයට පොලීසියෙන් වෙඩි – අයෙක් මරුට

colombotoday

කළුතරින් විදුර පෙරමුණ ගනී

colombotoday

කළුගඟේ මැණික් නිධානය රකින්න STF යොදවයි…

colombotoday

ස්විස් සේවිකාව ඇප මත නිදහස්

colombotoday

මුලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් විරෝධතා ගොනුකිරීමට හිටපු ජනපති ගෝඨාභයට කල්දෙයි

Admin