Colombo Today Local News

ආවා කල්ලිය යාපනයේ පොලිස් නිලධාරියකුගේ නිවසක් මංකොල්ල කයි

avaආයුධ සන්නද්ධ “ආවා” කල්ලියේ පිරිසක් විසින් පෙරේදා (11) රාත්‍රියේ යාපනයේ නිලයාවඩි පොලිස් වසමේ පදිංචි දෙමල ජාතික පොලිස් නිලධාරියකුගේ නිවසකට පැන රුපියල් ලක්ෂ 5කට අධික දේපලක් මංකොල්ල කා ඇත.

ආවා මැරයන් ලෙස තමන්ව හදුන්වා ගන්නා මෙම ආයුධ සන්නද්ධ කල්ලිය නිතිය සහ සාමය ආරක්ෂා කිරීම සදහා සහයවන දෙමල පොලිස් නිලධාරීන් දඩයමක නිරත වෙන බවයි යාපනය මූලික කරගන ක්‍රියාත්මක වන LTTE විරෝධී වෙබ් අඩවියක් වාර්තා කර සිටින්නේ.

මීට සති කිහිපයකට ඉහතදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යාපනයේදී තියුණු ආයුදවලින් කපා කොටා දමා තිබු අතර එහි වගකීම “ආවා” නමින් හදුන්වන මෙම කල්ලිය විසින් බාරගනු ලැබුවා.

Related posts

ඉස්ලාමිය අන්තවාදය නැති කරන්න සහාය වන්නැයි ජනපති පාකිස්ථාන රජයෙන් ඉල්ලයි

colombotoday

මත්තලට ගුවන්යානා ගෙන්වන්න දෙස් විදෙස් පාර්ශවකරුවන් රජය සොයයි

colombotoday

සාදය මාරයි.. වියදම කෝටි හයයි ! – සාගලගේ අණින් පූජිතගේ සාදය හමාරයි

colombotoday

ගෘහ සේවයට විදෙස් ගතවන කාන්තාවන්ට වයස් සීමාවක් පැනවේ

colombotoday

එජාපයට, බැදුම්කර හොරුන්ට කැබිනට්ටුවේදී ජනපතිගෙන් සැර ප්‍රහාරයක්

colombotoday

හිටපු ජනපතිගේ රත්තරං හොයන්න වීරකැටියේ ඉඩම අදත් හාරයි!

colombotoday