Colombo Today Local News

ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය ඩොලර් මිලියන 6000 ගන්න පුළුවන් මට විතරයි- රනිල්

රටේ ආර්ථිකය ගොඩනැගීමට හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය ඩොලර් මිලියන 6000ක මුදල ලබාගැනීමට හැකියාව ඇත්තේ තමන්ට පමණක් බවය.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

Related posts

විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වැඩි කිරීමේ පනත් කෙටුම්පතට කතානායකගේ අත්සන..

colombotoday

තලතා, පූජිත් සහ ධම්මිකා ජනපති විමර්ශන කොමිසමට

colombotoday

අරසඩි ග්‍රාමසේවා වසම හුදකලා කෙරේ.

colombotoday

පොලිස් ඇමති මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි

Admin

විග්නේෂ්වරන්ගේ රැස්වීමෙන් කොටි මූණ මතුවෙයි… කොටි ලාංඡනය සහිත ආරාධනා පත්‍රිකා බෙදයි…

colombotoday

පාස්කු වින්දිතයෝ හිටපු පාලකයන්ගෙන් රුපියල් කෝටි 200ක වන්දි ඉල්ලති

colombotoday