Colombo Today Local News

ආණ්ඩුව 20 සංශෝධනය මඟින් සිදුකරන්නේ සිය බලය තහවුරුකර ගැනීමට උත්සහ දැරීමක් – තිස්ස අත්තනායක

මුහුණපා ඇති ආර්ථික අර්බුදයට පිළියම් සෙවීමට නව ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

සෝමාවතිය රජමහා විහාරය වැඳපුදා ගැනීමට ඊයේ (27)දින පස්වරුවේ පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්විමින් ඔහු මේ බව සඳහන් කළේය.

ආණ්ඩුව 20වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් සිදුකරන්නේ සිය බලය තහවුරුකර ගැනීමට උත්සහ දැරීමක් බව මන්ත්‍රීවරයා පවසයි.

එමෙන්ම රට මුහුණ දී ඇති ජාතික ගැටලු සඳහා විසදුම් සෙවීමට කිසිවිටක දී ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බවත් 19වන ව්‍යවස්ථාවේ ගැටලු ඇත්නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Related posts

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සීමා කෙරේ

colombotoday

මතභේදාත්මක ත්‍රස්ත විරෝධී පනත අද පාර්ලිමේන්තුවට

Admin

ඉන්දු – ලංකා ගිවිසුම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් බිලියන දෙකක මුල්‍ය ආධාරයක්

colombotoday

යාපනය මහාධිකරණ විනිසුරු සැබෑ සංහිඳියාවට තවත් පියවරක් තබයි !

colombotoday

ලංකාවේ ගන්න දෙයක් නෑ – හිරුනිකා කියයි

colombotoday