Colombo Today Local News

“අළුත් ව්‍යවස්ථාවක් ඕනෑ” UNP, TNA යෝජනාව ජවිපෙ ස්ථීර කරයි !

Anura Dissanayake

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සිදුකර තිබෙන 17වන සංශෝධනය සහ 19වන සංශෝධනය හැර ඉතිරි සියල්ල ඒ මොහොතේ බලයේ සිටි කණ්ඩායමේ අරමුණුවලට සිදුවු බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ හේතුවෙන් දැන් පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව දැන් විකෘති වී ඇති බවත් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මතුවී ඇති බවත් ඊයේ 11 කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ එජාප පාර්ශවය සහ ශ්‍රීලනිප පාර්ශවය අතර මත ගැටුමක් ඇතිව තිබෙන අතර ආණ්ඩුකම ව්‍යවස්ථාව අළුතෙන්ම සැකසිය යුතය යන ස්ථාවරයේ එජාපය මෙන්ම ද්‍රවිඩ සන්ධානයද සිටින බවත්, අළුත් ව්‍යවස්ථාවක් වෙනුවට පවතින ව්‍යස්ථාවට සංශෝධන පමණක් ගෙන ආ යුතු බවට ශ්‍රීලනිපය දැඩි ස්ථාවරයක සිටින බවත් අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

Related posts

බැඳුම්කර කොමිසමේ සාක්ෂිකරුවන්ගේ ජීවිත අනතුරේ.. ආරක්ෂාව ඉල්ලුවත් පොලිස්පතිගෙන් ප්‍රතිචාර නෑ

colombotoday

තිස්ස කුප්පි ලාම්පු එළියෙන් මාධ්‍ය හමුවක

colombotoday

සහරාන්ගේ අවි පුහුණු කඳවුරකට සහභාගී වූ තරුණයෙක් රිමාන්ඩ්

Admin

ඩෑන් ප්‍රියසාද් ඇප මත නිදහස්

colombotoday

විස්‌සෙන් දෙන්නේ ඊලමයි

colombotoday

සේයා ඝාතන පරීක්ෂණය: පොලිසිය අනාගත්තාද?

colombotoday