Colombo Today Local News

“අළුත් ව්‍යවස්ථාවක් ඕනෑ” UNP, TNA යෝජනාව ජවිපෙ ස්ථීර කරයි !

Anura Dissanayake

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සිදුකර තිබෙන 17වන සංශෝධනය සහ 19වන සංශෝධනය හැර ඉතිරි සියල්ල ඒ මොහොතේ බලයේ සිටි කණ්ඩායමේ අරමුණුවලට සිදුවු බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ හේතුවෙන් දැන් පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව දැන් විකෘති වී ඇති බවත් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මතුවී ඇති බවත් ඊයේ 11 කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ එජාප පාර්ශවය සහ ශ්‍රීලනිප පාර්ශවය අතර මත ගැටුමක් ඇතිව තිබෙන අතර ආණ්ඩුකම ව්‍යවස්ථාව අළුතෙන්ම සැකසිය යුතය යන ස්ථාවරයේ එජාපය මෙන්ම ද්‍රවිඩ සන්ධානයද සිටින බවත්, අළුත් ව්‍යවස්ථාවක් වෙනුවට පවතින ව්‍යස්ථාවට සංශෝධන පමණක් ගෙන ආ යුතු බවට ශ්‍රීලනිපය දැඩි ස්ථාවරයක සිටින බවත් අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

Related posts

චමුදිතට එල්ලවුණු ප්‍රහාරය සම්බන්ධයෙන් පුෂ්පිකා පොලිසියට කැඳවයි

colombotoday

චන්ද්‍රිකා සමග එක්වී ශ්‍රීලනිප 18ක් එජාපයට…

colombotoday

රුපියල ශක්තිමත් වීමේ වාසිය ගොවීන්ට… යූරියා මිටියක් රු:9000 දක්වා අඩු කරයි

Admin

කාන්තාවක් දුෂණයකට සැකපිට අලව්වේ පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

ගානියා බැනිස්ටර් යළිත් අංගොඩ මානසික රෝහලට

colombotoday

කුරුන්දි පුදබිම නොසන්සුන්.. උණුසුම් තත්ත්වය පාලනයට කැරලි මර්දනය කැඳවයි..

Admin