Colombo Today Local News

අසාද් සාලි අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට සැකපිටයි | මහජන ආරක්ෂක ඇමති කියයි.

අසාද් සාලි අත්අඩංගුවට ගනු ලැබුවේ 2019 වසරේ එල්ලවූ පාස්කු ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව සම්බන්ද වීම හේතුවෙන් නීතිපතිවරයා ලබා දුන් උපදෙස් ප්‍රකාරව, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

ඒ වගේම අසාද් සාලි ආගමික අන්තවාදී අදහස් ප්‍රකාශ කිරීමද අත්අඩංගුවට ගැනීමට දායක වන්නට ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

කොබෙයිගනේ හා රස්නායකපුරටත් පොලිස් ඇඳිරි නීතිය පනවයි

colombotoday

අටුළුගම හුදෙකලා කරයි

colombotoday

ලංකාවේදී හෙරොයින් ජාවාරමේ යෙදුනු පාකිස්තානුවන් 7ක් දිවි ඇති තෙක් සිරගෙට

colombotoday

අන්තර්ජාලයෙන් ආණ්ඩුව විවේචනය කරන අය අල්ලා දඩුවම් දෙන්න.. ජනපතිට යෝජනාවක්

colombotoday

ඩීසල් රැගත් නෞකාවක් හෙට දිවයිනට!

colombotoday

22ට කැබිනට් අනුමැතිය

colombotoday