Colombo Today Local News

අයවැයට සහය දෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත සංශෝධනය කළොත් පමණයි – TNA පළමු කොන්දේසිය දමයි

එක්සත් ජාතික පෙරමුන ගෙන එන 2019 අයවැයට දෙමල ජාතික සංවිධානය සහාය ලබා දෙන්නේ ත්‍රස්තවාදය වැලැක්විමෙ පනත සංශෝධනය කිරිම සදහා ගෙන එන යෝජනාවට එජාපෙ සහාය ලබාදෙන්නේ නමි පමනක් බව පා.ම සුමන්තිරන් මහාතා පවසයි.

හෙතෙම මෙ බව සදහන් කලේ ජනතා විමුක්ති පෙරමුන විසින් ගෙන එන ලද විසිවන ව්වස්තා සංශෝධනය පිලිබද දැනුවත් කිරිම සදහා කොළබදි පැවති සමිමන්ත්‍රනයක් අමතමිනි.

Related posts

පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ ගම්මාන කීපයක් හුදකලා කරයි

colombotoday

නිරිඇල්ල ප්‍රදේශයේ ඝාතනයක්

Admin

ආමර්වීදියේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් මරුට

colombotoday

ලෝකෙන් උතුම් මව්වරුන්ගේ රට ලංකාවයි.. මව්කිරි දීම සම්බන්ධයෙන් ලොව පළමු තැන අපටයි

colombotoday

සජබේ ඉන්න බුද්ධිමත් මෝඩයෝ මෙන්න

Admin

ඇමතිවරු පිරිවරා අගමැති බැදුම්කර කොමිසමට එයි !

colombotoday