Uncategorized

අය-වැය ඡන්ද විමසීම අප්‍රේල් 04 දා

2019 වසරේ ඉදිරිපත් කිරීමට යෝජිත අයවැය සඳහා වන ඡන්ද විමසීම අප්‍රේල් 04 දා පැවැත්වෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

අයවැයි මාර්තු මස 05 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව අයවැය විවාදය මාසයක පමණ කාලයක් පැවැත්වෙනු ඇත.

මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරන්නේ රාජ්‍ය ආදායම දළ දේශීය නිශ්පාදිතයන් 17%කට වඩා වැඩි කිරීමට අපේක්ෂා කරන බවයි. 

Related posts

රාමසාන් සමයේ ශබ්ද විකාශණ යන්ත්‍ර භාවිතයට සීමා

colombotoday

අසාද් සාලිගේ පෙත්සම සලකා බැලෙන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙක් ඉවත්වෙයි

colombotoday

පාඩුව කෝටි 184ක් කබ්‍රාල්ට යළිත් නඩු..

Admin

ක්‍රීඩා උත්සව අවුරුද්දෙන් පසුව පැවැත්වීමට උපදෙස්

Admin

ලංකාවටම කුඩු බෙදෙන මධ්‍යස්ථානය වටලයි.. කෝටි 440ක් කුඩු සමග බංගලි දෙන්නෙක් දැලේ..

colombotoday

හැටන් ප්‍රධාන කාන්තා පාසලක නේවාසිකාගාරයක සිසුවියන් 20 ක් ඇතුළු පිරිසක් නිරෝධායනයට.

colombotoday