Colombo Today Local News

අපිටත් බෑ.. කාටවත් බෑ.. දහවැනිදා ප්‍රතිපලේ ගැන සුසිල් කියයි

10 වැනිදා පැවැත්වෙන පළාත් පාලකන මැතිවරණයේදී කිසිම දේශපාලන පක්ෂයකට 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබෙන්නේ නැතැයි සමීක්‍ෂයකින් හෙලි වී ඇති බව ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

මෙම සමීක්‍ෂණය දිස්‍ත්‍රික්ක 24ක සිදු කල බවත් බුලත් කොලය, අත, කුකුළා, අශ්වයා යන පක්‍ෂ එම දිස්ත‍්‍රික්කවල පලවුමැනියා බවට පත්ව ඇතැයිද ඔහු කීය.

ඔහු මේ බව කියා සිටියේ ශ‍්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

පොහොට්ටුව කුරුණෑගල මහ නගරසභාවේ බලය අල්ලයි… නගරාධිපති, උපනගරාධිපති පොහොට්ටුවෙන්

colombotoday

මාතර නගරයේ වෙඩි තැබීමක්

colombotoday

බොදු බල සේනා බලන්ගොඩ බොදු සමුළුව හෙට – සජීවී විකාශය Colombo Today අඩවියෙන්

colombotoday

බාලවයස්කාර දැරියන් අපයෝජනය කළ ටියුෂන් ගුරුවරයාට දෙමාපියන් දුන් දඬුවම

colombotoday

බබාගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

Admin

සරුංගල් සිද්ධියකට පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කරයි

colombotoday